Weird Crowd © 2019 All Rights Reserved.
About

Weird Crowd

Think weirdly, act wisely, work nicely and make it happen. That’s we are. It’s Weird Crowd. We plan it weird, we do it weird & we make it weird. Join the crowd and be weird.

When you were growing up, you always wanted to be someone, aren’t you? Nowadays, you realize you should have been more specific, aren’t you? That’s the beginning. Let your dream come true. Be positive and be yourself; the universe will start to spin around you.

අපි ගැන

Weird Crowd යනු එක් පරාසයකට පමණක් ලඝුකොට දැක්වීය නොහැකි පුළුල් පරාසයක් පුරා විහිදුණු විවිධ හැකියාවන්ගෙන් සපිරුණු කණ්ඩායමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඒ තුල අප විසින් කාලයෙන් කාලයට ගැලපෙන ආකාරයට අප කණ්ඩායමේ කාලය වැය කරමින්, එකිනෙකාගේ අත්දැකීම් හා වෘත්තීය නිපුණත්වය අනුව දැනුම බෙදාහදා ගැනීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ දැනුම සොයන්නකු වෙනුවෙන් වාණිජමය අරමුණකින් තොරව යමක් කලයුතු යයි අපට දැනුණු නිසා.
Services

What We Do

We share our knowledge through workshops, social media, and any other possible means. Our team is knowledgeable and have experience with online earnings, eCommerce, and freelancing.

We share our expertise with startups and lend our hand to them to make their dream come true. It’s not limited to knowledge share; we help people to be a success in their life financially as well. Our charity system always helps people who are not having enough material possessions or income for their needs.

අපි කරන්නේ මොනවාද ?

Weird Crowd අපේ මූලික පරමාර්ථය දැනුම බෙදාගැනීම. අපගේ කණ්ඩායමේ අත්දැකීම් සහ වෘත්තීය දැනුම තුලින් අන්තර්ජාලය හරහා මුදල් සෙවීම, ඊබේ, ඇමසෝන් වැනි වෙබ් අඩවි හරහා මෙන්ම තමන්ගේම වෙබ් අඩවියක් හරහා භාණ්ඩ විකුණන්නේ කෙසේද මෙන්ම තමන්ගේ හැකියාවන් අනුව අන්තර්ජාලය හරහා සේවා සපයා මුදල් උපයන්නේ කෙසේද යන්න පිලිබඳ වැඩමුළු හරහා දැනුම බෙදාදීම අපගේ මූලික පරමාර්ථයක්.

දැනුම බෙදාදීම පමණක් නොව, තවත් සමාජ සත්කාර බොහොමයක් අප කණ්ඩායම හරහා අප සිදුකරන්නේ අපෙන් සමාජයට යමක් ලබාදීමේ අරමුණින්.

Works
Team

Gayan

eCommerce specialist, programmer, java, c++ and android apps developer. Gayan studied robotic research technology at Java Robotics and Intelligent Systems Research Center. Former director of Ayo Technology and Softmotion software solution.

Pamo

Freelancer, Motivational speaker and graduated in Network Engineer from London Metropolitan University. CCNA qualified network engineer, eCommerce specialist, an expert in eBay selling a top-rated seller, sportsman, a good artist and positive thinker.

Lanka

Graduated in Cyber Security and Forensic Computing and worked with a reputed payment gateway provider. eCommerce expert, specialised in selling ethics, marketing and safety standards. Also a web and mobile developer and founder of Visible Group.

Membership

Get the Weird Crowd Membership

Join the Weird Crowd Community and Enjoy the Benefits.

 

APPLY FOR MEMBERSHIP

Would you like to Join with a Workshop ?

Register for next workshop and reserve your seat.

 

REGISTER TODAY

Support

Weird Crowd Helping Hand

Weird Crowd support young generation to fullfil their dreams through our workshops. If you have any financial difficulties we are here to help. Please kindly contact us with your information. We will consider the situation and do our best to help you.

 

HELP ME

Weird Crowd සමාජ සත්කාර

Weird Crowd අප විසින් අපගේ වැඩමුළු හරහා සමාජයේ තරුණ තරුණියන්ට තමන්ගේ අනාගතය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කර ගැනීමට උපදෙස් සහ දැනුම ලබාදීම සිදුකරයි. එලෙසම අපගේ වැඩමුළු සඳහා සහභාගී වීමට ආර්ථික අපහසුතා ඇතිනම්, ඉහත සඳහන් දිගුව හරහා අපව සම්බන්ධ කරගන්න. අප විසින් ආර්ථික අපහසුතා ඇති නමුත් මේ පිලිබඳ උනන්දුව ඇති තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ ක්‍රමවේදයක් සකස්කර ඇති අතර ඔබ අපව සම්බන්ධ කර ගැනීමෙන් පසු අප ඔබට මේ පිලිබඳ වැඩි විස්තර ලබාදීමට කටයුතු කරන්නෙමු.

 

Contact

ask@weirdcrowd.lkWeird Crowd
Colombo
Sri Lanka
0094 71 884 1600
0094 77 277 6819
0044 7388 530 930

© Weired Crowd

Get in Touch

Promise, we won't stay silent